Description
ප්‍රාණ ශක්ති කැඳ ( Prana Shakthi keda.)
කිරිපිටි වෙනුවට ආදේශකයක් !
❝ අද දින ඔබ ගන්නා ආහාරය ඖශධයක් සේ නොසලකුවහොත් හෙට දින ඔබේ ආහාරය වනුයේ ඖශධම පමණි. ❞
ප්‍රාණ ශක්ති පෝෂණ ගුණැති කැඳ
# අඩංගු ද්‍රව්‍ය :-
කළු හීනටි, සුවඳැල්, පච්චපෙරුමාල්, ගෝනබරු, කුරුළුතුඩ ආදී පාරම්පරික දේශීය සහල් වර්ගවලින් අටක් සහ මුං ඇට, කුරක්කන්, රතු කව්පි, උඳු, කොල්ලු, බාර්ලි ආදී ධාන්‍ය වර්ග 15 ක් මිශ්රණයකී.
ඔබ, මන්ද පමා
කිරිපිටි බීම පිලිකා ඇතුලු ලෙඩරෝග ඇතිකරන බව රජය නිල වශයෙන් පිලිගනී. | Milk Powder Issue In Sri Lanka.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මැතිතුමා මේ සම්බන්ධව සිදු කරන විද්‍යාත්මක මෙන්ම සවිස්තරාත්මක පැහැදිලි කිරීම.
(මෙය සමස්ථ ශ්‍රී ලාංකිකයින් නැරඹිය යුතුමයි !)
අපේ දේ අගයමු !
Reviews
There are no reviews yet.