Sold out

Coconut Wood Bowls

LKR 600.00LKR 2,800.00

Compare
  Ask a Question
SKU: N/A Categories: ,
Description

Description

Coconut Wood Bowls Srilanaka

Description

*Built with mature coconut stems, which can be used as an ideal substitute for harmful, carcinogenic plastic and metal containers, these natural wood containers are available in seven sizes to suit your needs.

(EX:- 3″, 4″, 5″, 6″, 7″, 8″, 9″)

The height of these pots is between 2 “- 2.5″

The smallest pot you can get is 60g and the largest pot is 700g

This is one of the best products that you can choose for healthy living and the love of the environment. This is a great investment for hotels, restaurants and tourism.Bring the best products made out of single coconut wood to your family. Suitable for long-term use, as it does not brake or cause blemishes.Distributed world-wide.

*100% Eco friendly product

*Made from 100% local ingredients

*Fine finish

*Healthy

*Long lasting

*Ability to store hot and cold goods

 

ශරීරයට අහිතකර, පිළිකා කාරක අඩංගු ප්ලාස්ටික් හා ලෝහ බඳුන් සඳහා කදිම ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි මේරූ පොල් කඳන් වලින් නිර්මාණය කර ඇති ඉතා පිරිසිදුව, ශක්තිමත්ව හා දැකුම්කළු නිමාවකින් යුතු මෙම ස්වාභාවික ලී බඳුන් ඔබගේ අවශ්‍යතාවය පරිදි ප්‍රමාණ 07 කින් මිලදී ගත හැකියි.

(උදා:- 3″, 4″, 5″, 6″, 7″, 8″, 9″)

මෙම බඳුන් වල උස ප්‍රමණය 2″ – 2.5” අතර වේ.

ඔබට ලබාගත හැකි කුඩාම බඳුනේ බර 60g ක් වන අතර විශාලම බඳුනේ බර 700g කි.

දේශීයත්වයට, නිරෝගී සම්පන්න ජීවිතයකට, පරිසරයට ඇලුම්කරන ඔබට තෝරාගත හැකි හොඳම නිෂ්පාදනයක් වන මෙය හෝටල්, රෙස්ටුරන්ට් ආදී සංචාරක ව්‍යාපාර සඳහාද අමුත්තන්ට ආහාර පිළිගැන්වීමට යොදාගත හැකි කදිම ආයෝජනයකි.තනි පොල් ලීයෙන් නිමවන ලද අගනා නිෂ්පාදන ඔබේ නිවසට ගෙන්වා ගන්න.දීර්ග කාලිනව භාවිතයේදී අවපැහැගැන්වීම් හෝ පලුදු වීම් සිදුනොවන අයුරින් නිමවා ඇත.දිවයින පුරා බෙදාහැරිම සිදුකරයි.භාවිතයෙන් පසු පිරිසිදු කිරිම ඉතා පහසුය.සැහැල්ලුය.

*100% පරිසර හිතකාමී නිෂ්පාදනයකි.

*100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත.

*මනා නිමැවුම

*සෞඛ්‍යාරක්ෂිත බව

*දිගු කල් පැවැත්ම

*උණුසුම් සහ ශීත ද්‍රව්‍ය ගබඩා කිරීමේ උපරිම හැකියාව

More

Additional information

Additional information

Weight N/A
Pack size

3 INCHES, 4 INCHES, 5 INCHES, 6 INCHES, 7 INCHES, 8 INCHES, 9 INCHES

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Coconut Wood Bowls”

Your email address will not be published. Required fields are marked *

More Offers
No more offers for this product!
Inquiries

General Inquiries

There are no inquiries yet.