Description
DESCRIPTION
Nirodha Butterfly pea tea is made purely with freshly picked crops offlowers carefully grinded to extract the blue powder without any artificialingredient added through the process.
PRODUCT CLAIMS
Butterfly pea tea is known to promote vitality and healthy ageing. It is chockfull of antioxidants, including pro anthocyanidin (which supports skincollagen and elasticity) and anthocyanin (supports hair and eye health).Both of these ingredients help promote the overall healthy life cycle of cellsButterfly pea tea is a notable nerve tonic, and provides support to thedigestive, circulatory, and central nervous systems.
INGREDIENTS
Only dried & grinded Butterfly pea flowerswith absolutely no other ingredient mixed.
TASTE/ AROMA
Grassy aromas when brewing andan enjoyable vegetal taste.
QUALITY ASSURANCE
Packed by ISO 22000 certified company.Strict quality control is implemented atall stages of the manufacturing process.
නිල්කටරරොළු ගැන ඔබ අසා ඇතැයි මා සිතමි. ඒ නිසා ඒ මල් ගස ගැන යමක් නොකියා විස්තර සදහන් කරමි. බොහෝ නිවෙස්වල දකින්නට ලැබෙන අලංකාර නිල් පැහැ මලක්වන නිල්කටරොලු ගුණ ගැන ඇත්තටම ඔබ දන්නවද එසේ නොමැති නම් ඔබ පුදුමෙනු නියතයි. ගෙවත්තේ වැවෙන නමුත්, බොහෝ දෙනෙක් නොදන්නා දිවි්‍ය ඖෂධයක් වන නිල්කටරරොළු වලින් සකසා ගන්නා ඉතා රසවත් ගුණාවත් සේම ඇසට හිතට ප්‍රිය උපදවන ආහාර වර්ග රාශියක් වේ. මේවා ශරිරයේ බොහෝ ලෙඩ දුක් වලට ගුණදොයක වේ.
නිල්කටරොළුෙ වලින් සකසන කෑම වර්ග ලෙස; නිල්කටරරොළු බත්, ඉදි ආප්ප, පාන්, කිරිබත්, බීම, තේ, අයිස් සහ අයිස් කැට, කැවිලි (බෝහොමක් ), සුදු ආප්ප, පපඩම්, පුඩින් වගේම ඕනෑම කෑම වර්ගයක් රසවත් සහ වර්ණවත් කිරීමට භාවිතා කළ හැකියි. නිල්කටරරොළු යනු ඖෂධීය වටිනාකමෙන් ඉතාම ඉහල වටිනාකමක් ඇති ශාකයකි. ඕනෑම ගසක පන්චන්ගයක් ඇත. නිල්කටරරොළු ගසේද එලෙසය. එම ගසේ පංචාංගය ඖෂධ සඳහා යොදා ගනි. එනම්; මුල්, පොතු (ගසේ කඳ), කොළ, මල්, බිජ ය. සෙම්ප්‍රතිශ්‍යාව , පීනස, විෂනාශනය, තුවාල ශෝධනය, හිසරදය, කුෂ්ඨ රෝග, ස්ත්‍රී / පුරුෂ වන්දතාවය සඳහා, ගලගන්ඩය, දන්ත රෝග සහ ශරීර දාහය වැනි රෝග රාශියක් සදහ ඉතාමත් ගුණදායකය.
එම නිල්කටරොලු පානය කිරීමෙන් ඔබගේ රූපලාවන්යාත් වැඩි දියුණු කර ගැනීමට හැකි බව ඔබ දන්නවාද? පැහැපත් නීරෝගි සමක්, නිරෝගී දිගු කෙස්කලබක් මෙන්ම දිදුළන නිය පෙලක් ලබා දීමටත් හැකියි. තවද ශරීර අභ්‍යාන්තරයේ සිට බාහිර දක්වාම මනා වූ පෝෂණයක් ලබා දීමටත් හැකියි. අපි මේ කතා කරපු නිල්කටරොලු යොදාගෙන සිදුකරන නිල්ටරොලු තේ, පවුඩර් ,ශැම්පූ,කන්ඩිශනර් ආදී නිශ්පාදන රාශියක් ඔබට විදේශ වෙළඳ පොළේදි දකින්නට පුළුවන්. විදේශ රටවල් බොහෝමයක නිල්කටරොලු කියන්නේ ජනප්‍රිය ආහාරයක් . ඉහතින් සඳහන් කළ සෞඛ්‍ය සහ රූපලාවන්‍යමය ප්‍රයෝජන පහත පරිදි ලැයිස්තු ගතකර දැක්විය හැකියි.
1. කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , හිසරදය ඇතුලු සෙම් රෝග සුව කිරීම.
2. මානසික ආතතිය නැති කරලීම.
3. ස්ත්‍රී පුරුෂ වද භාවය නැති කිරීම
4. අර්ශස් සුව කිරීම
5. ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාවලිය නියමිත පරිදි පාලනය.
6. මුඛ් ආශ්රිත රෝග නැසීම
7. මොලේ ක්‍රියාකරිත්වය යහපත් ලෙස ඉහල නැංවිම
8. පිලිකා මර්දනය කිරීම හෝ සටන් කිරීම
9. සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම
10. අධික රුධිර පීඩනය පහල දැමීම
11. සම ඉතා හොදින් පැහැපත් වීම හා තරුණ පෙනුමක් ඇති කිරීම
12. නීරෝගීමත් කෙස් කලඹක් සදහා ඉතා යෝග්යා වීම
13. කුසගිනි ඇති කිරීම හා ආහාර ජීරණය සදහා
14. දියවැඩියව සදහා යෝග්‍යය වීම
Reviews
There are no reviews yet.